Wednesday, March 18, 2020



“Let’s Be Smart…” Message from smart school Team

      පසුගිය 2019 වසරේ දී අප පාසල සුහුරු පාසලක් (smart school) බවට පත් කිරීම සදහා අවශ්‍ය විවිධ පුහුණුවීම්, වැඩමුළු ගණනාවක් පැවැත්වීමට අපට හැකි විය. ඒ සදහා බොහෝදෙනෙකු සහභාගි කරවා ගැනීමට හැකි වූ අතර තවත් පිරිස් වෙනුවෙන් වැඩසටහන් පැවැත්වීමට නියමිතව ඇත. දැන් උදා වී ඇත්තේ smart school සංකල්පය ප්‍රායෝගික ව භාවිතා කළ යුතු මොහොතකි.
        YouTube, Whatsapp, Messenger ආදී මාධ්‍යයන් ඔස්සේ ඔබේ සිසුන් හා එක් වී මේ නිවාඩු සමයේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සදහා අවශ්‍ය මග පෙන්වීමට Dialog smart school Team සූදානමින් සිටියි. එයද අන්තර්ජාලය ඔස්සේ සිදු වන අතර පහත සබැදිය ඔස්සේ ගොස් ඒ සදහා ලියාපදිංචිවීම දැන් සිදු කළ හැකියි.





එහිදී ඔබට පුහුණුව අවශ්‍ය ක්ෂේත්‍ර විවිධ ඒවා පවතින අතර ඒ අතරින් අවශ්‍ය ප්‍රමාණයක් තෝරන්න. ඒ පිළිබද දැනුමක් නොමැති නම් other යටතේ ඔබට දැනුම අවශ්‍ය ක්‍ෂේත්‍රය දක්වන්න.(උදා - teaching through whatsapp/YouTube)





8.Select the tools that you want us train? ඔබව පුහුණු කිරීමට අප තෝරගත යුතු මෙවලම් තෝරන්න நீங்கள் எங்களிடம் பயிற்சிபெற விரும்பும் கருவியினை தெரிவு செய்க.



For more details,        
Add to Messenger group YCC...


1 comment: